ස්වාධීන වතු කම්කරු සමුලුව
වතු කම්කරුවෝ ජූලියන් අසාන්ජ්, චෙල්සී මෑනිං සහ සිරගත කරන ලද මරුති සුසුකි කම්කරුවන් සඳහා නිදහස ඉල්ලති
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර දිස්ත්‍රික්කයේ පසුගිය ඉරිදා පැවති සම්මේලනය අසාන්ජ්, මෑනිං හා ඉන්දියාවේ මරුති-සුසුකි කම්කරුවන් හිංසනයට ලක්කිරීමට එරෙහි ව යෝජනා සම්මත කලේ ය.
Plantation workers demand freedom for Julian Assange and Chelsea Manning and for jailed Maruti Suzuki workers
ශ්‍රී ලංකාව: ඇබොට්ස්ලී වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව හා සසප බලගතු රැස්වීමක් පවත්වති
වතු කම්කරුවන් ද විවිධ වැඩකරන ජනතා කොටස් ද සිසුන් හා යුද්ධයෙන් විනාශයට පත් උතුරු පලාත නියෝජනය කරන අය ද ඇතුලු සියයකට වැඩි පිරිසක් සමුලුවට සහභාගී වූහ.
Sri Lanka: Abbotsleigh Estate Workers Action Committee and SEP hold powerful conference
- ඉරිදා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ගේ සම්මේලනයට සහයෝගය වැඩෙයි
- වතු කම්කරු සමුලුවට සහභාගි වී කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට මූලිකත්වය ගන්න!
- ශ්‍රී ලංකාවේ සසප එලඹෙන වතු කම්කරු සමුලුව සඳහා උද්ඝෝෂනය කරයි
- රත්මලාන දුම්රිය කම්කරුවන් වතු කම්කරු සමුලුවට සහයෝගය පල කරයි
- කම්කරුවන්ගේ වැටුප් හා කොන්දේසි මත ප්‍රහාර එල්ල කරන ලංකාවේ වතු සමාගම් දැවැන්ත ලාබ මඩිගසාගනී
- සමාජවාදය සහ ධනපති දේපල අත්පත් කර ගැනීමේ යුක්ති සහගත වුවමනාව
- වැටුප් හා සමාජ අයිතීන් දිනාගැනීමේ ඉදිරි මාවත : ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටුව වතු කම්කරුවන්ගේ සමුලුවක් කැඳවයි
- වතු කම්කරු වැටුප් අරගලයෙන් කම්කරු පන්තිය උගත යුතු පාඩම්
Follow us on